Counselling

උපදේශන ඩික්ලෝමා පාඨමාලාව (SLPF – Level 3)

සිංහල හා දෙමළ මාධ්‍යයෙන් පැවැත්වෙන එක් අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාවකි. අග්‍ර 32 කින් සමන්විත පාසල් මාගෝපදේශ හා උපදේශනයේ නිරත ගුරුවරුන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත වෘත්තිකයන් සඳහා විශේෂයෙන් සකසන ලද ඩිප්ලෝමාවකි. පාඨමාලාව ප්‍රායෝගික ක්‍රියාකාරකම්, කේක්ෂේත්‍ර චාරිකා හා සිමාවාසික පුහුණුවකින් සමන්විතය. සාමාන්‍ය අධ්‍යාපන පද්ධතිය තුළ උපදේශන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණ ඇතිව මෙම පාඨමාලාව සකස් කොට ඇත. ජාතික අධ්‍යාපන පරිශ්‍රය තුළ පාඨමාලාව ක්‍රියාත්මක වේ.